Logo
2019 දෙසැම්බර් මස 12 වැනි බ්‍රහස්පතින්දා

ජනපතිගේ නිවේදන මාධ්‍ය අංශයෙන් හෝ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණයි



ජනාධිපතිවරයා ලෙස තමා ඉදිරිපත් කරන නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය අංශය මඟින් හෝ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා ලෙස තමා විසින් නිකුත් කරන නිවේදන ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතින බවයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'