Logo
2020 ජනවාරි මස 18 වැනි සෙනසුරාදා
Loading...

රනිල්ට අගමැති විපක්ෂනායක පක්ෂනායක සහ කැළණිය දායක සභාවේ සභාපති ධූරය ඇතුළු තනතුරු එකවර අහිමිවේ



කැලණි රජමහා විහාරයේ දායක සභාවේ නව සභාපති ධූරය සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත් කර ඇත.

පසුගිය සැප්තැම්බර් 1 වන දින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර ඒ අනුව නව සභාපති ධූරය සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත් කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'