Logo

ක‍්‍රිකට් සිංහයන්ට ජනපතිගෙන් උණුසුම් සුභපැතුම්

එංගලන්තය සමග පැවති තරඟාවලිය ජයගත් සියලුම ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් විරුවන්ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුභපැතුම් පළකර සිටී. එංගලන්තයට එරෙහිව එරටදී එකකට වඩා වැඩි ගණනක් ඇතුලත් ටෙස්ට් තරගාවලියක් ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවට ජයගෙනදුන් කණ්ඩායමේ සියලූ ක‍්‍රීඩකයින්ට සිය උණුසුම් සුභපැතුම් පිරිනමන බව ට්විටර් සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසාසිටී.

දැන්වීම්
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 20355
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 413795
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1058097
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1838540
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 2411895
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 9594141
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 9451278
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 7928606
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 7874422
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 7725789
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'