Logo
2020 පෙබරවාරි මස 19 වැනි බදාදා
Loading...

PayPal අපේ රටට ලබා ගන්න ආන්ඩුව වැඩේට බහියි



අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කිරීමෙන් පසු ව්‍යාපාරිකයන් සහ අනෙකුත් ව්‍යවසායකයින් සමඟ කටයුතු කිරීමේදී Paypal හි ගැටලුවක් ඇති බව පෙනෙන්නට ඇති අතර එම ගැටළුව විසඳීම සඳහා රජය වශයෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීමට අපි සුදානමින් සිටියි.

මෙම Paypal සේවාව ලබාගැනීමේ ඇති අවශ්‍යතාවය පිලිබදව ඔබේ අදහස් ලබා ගැනීම සඳහා පහත ඇති ඩිජිටල් පෝරමය භාවිතා කරන්න. එම අදහස් මාගේ විශේෂ අවධානයට යොමුවනු ඇත.

''ශ්‍රී ලංකාව තුළ Paypal සේවාව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබද සොයාබලා ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා''
-අමාත්‍ය විමල් වීරවංශ






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'