Logo

පකිස්ථානයේ ගුවන් යානයකට එල්ල වු ප‍්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළා දකී

පකිස්ථානයේ පේෂාවර් ගුවන් තොටුපලට පැමිණෙමින් සිටි මගී ගුවන් යානයකට ප‍්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය ශ්‍රී ලංකා රජය විසින් හෙළා දකී.

ගුවන් තොටුපලට යානය ළඟාවනවාත් සමගම මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල වී අැති අතර සෞදි අරාබියේ රියාද් නුවර සිට පාකිස්තානයේ පෙෂාවර් ගුවන් තොටුපළට පැමිණෙමින් සිටියදී එල්ලවූ මෙම වෙඩි ප‍්‍රහාරයෙන් මගී කාන්තාවක් මියගොස් එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් තුවාල ලබා අැත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ත‍්‍රස්තවාදය මුළිනුපුටා දැමීමට කටයුතු කරන පකිස්ථාන රජයට ශ‍්‍රී ලංකාවේ සහය ඉදිරියටත් හිමිවන බවය.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12365421
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12391407
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9868239
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9775052
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9602078
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'