Logo

සර්ව ආගමික නායකයින් සහ විපක්ෂ නායක අතර හමුවක් අද

සර්ව ආගමික නායකයින් සහ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.පසුගිය දා අලුත්ගම සහ බේරුවල ප‍්‍රදේශවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර සියලූ ජාතීන් අතර සාමය සහ සහජීවනය ඇතිවන අයුරින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සමාජය දැනුවත් කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වේ. මේ සදහා සිවිල් සංවිධාන නියෝජිතයින් කිහිපදෙනෙකුද ඊට සහභාගි වීමට නියමිතය.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 29083
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 29950
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 32570
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 72447

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 134240
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14468141
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14300226
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11869581
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11749485
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11555439
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'