Logo
2020 අප්‍රේල් මස 5 වැනි ඉරිදා
Loading...

හඳුනානොගත් රෝගීන් 500කට අධික විය හැකියි - අප්‍රේල් 07 දක්වා තීරණාත්මකයි-ජීඑම්ඕඒ



කොරෝනා ආසාදිත වී තහවුරු කර නොගත් රෝගීන් ගණන 552ක් පමණ රට තුල වනු ඇතැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අද සිට අප්‍රේල් 07දා දක්වා කාලය තුළදී මෙරට රෝගීන් සංඛ්‍යාව විශාල වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද එම සංගමය පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව කියා සිටී.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'