Logo
2020 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා
Loading...

හර්ෂද සිල්වාගෙන් වාද පිටියේදී සාධනීය යෝජනා රැසක්



ඇඳිරි නීතියේදි කඩ වහන්න එපා. Don’t close grocery stores during the lock down.

එක් එක් ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින් කාණ්ඩ කර එක ගෙදරකින් එක් අයෙකුට භාණ්ඩ මිලදීගැනීමට යාමට නිශ්චිත කාලයක් දෙන්න. එවිට, භාණ්ඩ ගැනීමට ජනතාව පොරකන ප්‍රශ්නයට සැලකිය යුතු විසඳුමක් දෙන්න පුළුවන්. මෙය වර්තමාන තත්ත්වය ගැන විවේචනයක් නෙවෙයි. යෝජනාවක් පමණයි.

මා ඊයේ (24) දෙරණ වාද පිටියේදී කළ එම යෝජනාව රජයේ අවධානයට ගැනීම ගැන ස්තූතියි. Please listen to my solution.

මෙම උවදුරෙන් බේරීම සඳහා රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ ඇතුළු සියළුදෙනා සිදුකරන කැපවීමට මා හිස නමා ආචාර කරනවා. දේශපාලන පක්ෂ පාට බේදයෙන් තොරව අපි එක්වයි මේ අභියෝගය ජයගත යුතු වෙන්නේ.

සම්පූර්ණ වාද පිටිය වැඩසටහන -
https://www.facebook.com/AdaDerana24/videos/1086737231682567/UzpfSTMyMjE2MTcyNzkxMzgxMjoxODI4ODQ0NzMwNTc4ODMw/

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'