Logo
2020 අප්‍රේල් මස 10 වැනි සිකුරාදා
Loading...

4% පොළීයට ණය ලැබෙන්නෙ මෙහෙමයි



නව කොරෝනා වෛරසය නිසා ව්‍යාපාර අඩාල වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංචාරක, ඇගළුම්, වැවිලි, තොරතුරු තාක්ෂණ සහ සැපයුම් ක්ෂේත්‍ර වල නියුතු අයට 4% පොලී අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය මුදල් ලබා දීමට මූල්‍ය ආයතන වලට උපදෙස් දුන්නෙමි. මෙම ණය මුදල් සදහා මාස 6ක පොලී සහන කාලයක්ද ලබා දෙනු ඇත.-ගෝඨාභය රාජපක්ෂ





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'