Logo

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපවාසය අවසන්වේ

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක 24 වන දා පෙරවරුවේ ආරම්භ කළ උපවාසය අද පස්වරු 2ට පමණ අත්හරිනු ලැබ ඇත.ඒ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සහ නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර යන මහත්වරුන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මෙම උපවාසය ආරම්භ කොට ඇත්තේ රෝහල තුළ සිය සේවය නිසි පරිදි කරගෙන යාමට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලමිනි.එහෙත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනින් දිවයින පුරා ආරම්භ කළ ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් වීම තව දුරටත් ක්‍රියාත්මක බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පවසා සිටී.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 51145
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 52317
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 54305
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 93546

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 159753
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 14514091
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 14346292
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11921738
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11801685
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 11604298
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'