Logo

සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉඳිකිරීම් ඇරඹීමට සියල්ල සුදානම්

සැලසුම් කල ආකාරයටම ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉඳිකිරීම් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටී.

නොරොච්චෝලේ දෙවන සහ තෙවන අදියර ඉඳිකිරීම් මෙම වසර අවසානයේදී සිදු කිරීමට හැකියාව පවතින බවත් එතුමිය මෙහිදී සදහන් කරන ලදී.ඩිජිටල් විදුලිමීටර් හඳුන්වා දීම සදහා කොළඔ පැවති උත්සවයකට සහභාගි වෙමින් එතුමිය මෙම අදහස්පල කළහ.

දැන්වීම්
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 12857
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 84280
ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?
- මහින්ද පතිරණ
2017-06-11 15:20:40 - 136903
තවමත් ලොව කලඹන ‘දින හයේ යුද්ධය
- ඉන්දික කුමාර
2017-06-11 08:34:56 - 271835
බණ අසා පමණක් ධර්මාවබෝධය ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-06-08 21:22:27 - 429143
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 6369172
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 6205427
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 4847726
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 4896653
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 4831378
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'