Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

ගෆුර් ගොඩනැගිල්ල හුදෙකලා කෙරේ





කොළඔ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැඟිල්ල තුළ සේවා කටයුතුවල නිරත වු නාවික හමුදා සාමාජිකයකු ඊයේ දිනයේ කොවිඩි 19 ආසාදිතකු ලෙස හඳුනා ගැනිමත් සමඟ අද  ඔහගේ පළමු පෙළ ආශ්‍රතයන් පි.සී.ආර් පරික්ෂණයන්ට ලක්කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'