Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

තොණ්ඩමන්ගේ දියණියට වෙනම නීතියක්ද...?





හිටපු අමාත්‍යවරුන් තොන්ඩමන් මහතාගේ දියණිය වන නාචියාර් නොණ්ඩමන් ඕමානයේ සිට පැමිණ නිරෝධායනය කඩ කරමින් පියාගේ දේහයට අවසන් ගෞරවය දැක්වූ බවට සමාජ ජාලවල පල කර ඇත.

නමුත් එසේ හුවමාරුවන පින්තූරවල සිටින්නේ තොණ්ඩමන්ගේ අනෙක් දියණිය වන විජී තොණ්ඩමන්ය. ඇය තොණ්ඩමන් අභාවප‍්‍රාප්ත වන විටද කොළඹ නිවසේ රැදී සිටියාය.

ඕමානයේ සිටි පැමිණ දියණිය මේ වන විටත් නිරෝධායනයට ලක්වමින් ඇති අතර ඇයට අන්තර්ජාලය ඔස්සේ අවසන් කටයුතු නැරඹීහේ අවස්ථාව ලබාදී තිබුණේය.

තොන්ඩමන් මහතාට දියණියන් දෙදෙනෙක් සහ එක් පුතෙක් සිටි.

ජීවන් තොණ්ඩමන් පුත‍්‍රයා වන අතර දියණියන් දෙදෙනා විජී හා නාචියාර්ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'