Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

මහින්ද යළි දිව්රයි





ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් අමාත්‍ය ධූරය පුරප්පාඩු විය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'