Logo

ඝනකම අඩු පොලිතින් සෙවීමට රටපුරා මෙහෙයුම්

මයික්‍රෝන 20ට වඩා ඝනකමින් අඩු පොලිතින් භාවිතය මෙරට ඉහළගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටී.

2007 වර්ෂයේ මයික්‍රෝන 20ට වඩා ඝනකමින් අඩු පොලිතින් භාවිතය තහනම් කරමින් රෙගුලාසි නිකුත් කළ ද නමුත් පොලිතින් නිෂ්පාදකයින් විසින් වෙළඳපළට මයික්‍රෝන 20ට වඩා අඩු ඝනකමින් යුත් පොලිතින් නිකුත් කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එබැවින් මයික්‍රෝන 20ට වඩා අඩු ඝනකමකින් යුත් පොලිතීන් සොයා ඉදිරියේදී රටපුරා මෙහෙයුමක් ආරම්භ කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසා සිටී.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 146714
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 240068
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 289313
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 454980
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1310986
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19038518
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18243116
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14426478
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14352071
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14244979
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'