Logo
2020 ඔක්තෝම්බර් මස 2 වැනි සිකුරාදා

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු





මෙරට සමස්ථ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 3155 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් අට දෙනෙකු ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස
හඳුනාගැනීමත් සමගය.

ඔවුන්ගෙන් 05 දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව කුවේටය, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 3 දෙනෙකු ද, ආසාදිතයින් අතර වේ.

ඒ අනුව නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 188දෙනෙකු වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'