Logo
2020 සැප්තැම්බර් මස 25 වැනි සිකුරාදා

ගව ඝාතනය නතර කොලොත් අපි උසාවි යනව පුළුවන්නම් නතර කරල පෙන්නන්න





ගව ඝාතන තහනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය පතන බව සිලෝන් තව්හීද් ජමාඅත් ලේකම් අබ්දුල් රාසික් පවසනවා.

ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ලකර සිටි අබ්දුල් රාසික් ගව ඝාතනය තහනම් කිරීම හේතුවෙන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වන බවත් මුස්ලිම් ජාතිකයන්ගේ ගවමස් අනුබව කිරීමේ නිදහසට හානි සිදුවන බවත් ප්‍රකාශ කර සිටියා.

ආගමික යුතුකමක් වශයෙන් හජ්ජි උත්සව සමයේදී දෙවියන් උදෙසා දුප්පතුන්ට ගව මස් පරිත්‍යාග කිරීමේ පුන්‍යකර්මයක් ඉස්ලාම් දහම තුල උගන්වා තිබෙන බවත් ගව ඝාතනය තහනම් කිරීම ඉස්ලාම් ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් අබ්දුල් රාසික් මෙහිදී සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අබ්දුල් රාසික්







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'