Logo
2020 ඔක්තෝම්බර් මස 29 වැනි බ්‍රහස්පතින්දා

අටළුුගම නිවාස දෙකකින් බෝම්බ සෑදිමට ගන්නා නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77ක් සොයාගනී





බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

ප්ලාස්ටික්  බූලි තුනක මෙම ගිනි  වතුර අඩංගු කර තිබූ බව  පොලිසිය කියයි.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී  සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා  සිදුකරන සෝදිසි මෙහෙයුමක දී  නිවෙස් දෙකක සඟවා  තිබූ මෙම  ගිනි වතුර අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'