සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජාලගත කිරීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රදර්ශනය හා සම්මේලනය "A Tourism Products Meet Mart" යන්න තේමාව කරගනිමින් දින දෙකක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව එය සංවිධානය කර ඇත. "/>
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජාලගත කිරීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රදර්ශනය හා සම්මේලනය "A Tourism Products Meet Mart" යන්න තේමාව කරගනිමින් දින දෙකක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව එය සංවිධානය කර ඇත. "> "සංචාරක උදාව" අදින් ඇර‍ඕ‍ෙ
Logo

"සංචාරක උදාව" අදින් ඇර‍ඕ‍ෙ

දේශීය සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා වන "සංචාරක උදාව - 2014" ප්‍රදර්ශනය හා සම්මේලනය, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (27) සිට ආරම්භ වේ.

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජාලගත කිරීමේ අරමුණින් පවත්වන මෙම ප්‍රදර්ශනය හා සම්මේලනය "A Tourism Products Meet Mart" යන්න තේමාව කරගනිමින් දින දෙකක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය ඒකාබද්ධව එය සංවිධානය කර ඇත.

Loading...
දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 8908
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 408

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 10
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 557
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 370
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 10748932
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10657815
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8529869
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8417287
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8222111
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'