Logo
2020 ඔක්තෝම්බර් මස 28 වැනි බදාදා

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්





වෙරළබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය පාළක මැදිරිය පවසයි.

වැලිගම ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'