Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

යුරෝපා සංගමයේ නව තානාපති කථානායක හමු වෙයි





යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චෙයිබි මහතා ඉකුත් දා කථානායක මහතා හමු වී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. යුරෝපා සංගමයේ දේශපාලන, වෙළඳ හා සන්නිවේදන අංශයේ නියෝජ්‍ය ප්‍රධානී ඈන් වෝගියර්-චැටර්ජි මහත්මිය සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාද මේ අවස්ථාවට සහභාගී වූහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'