Logo
2020 ඔක්තෝම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා

ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී



මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ර‍ජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වයිරසය ආසාදනය වූ ඇඟලුම් කම්හලේ සේවක සංඛ්‍යාව 832 ක් දක්වා ඉහළ යනු ඇත.





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'