Logo
2020 ඔක්තෝම්බර් මස 25 වැනි ඉරිදා

136 වැනි කන්නන්ගර ගුණ සමරුව නිමිත්තෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර





136 වැනි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර ජන්ම දින සමරුව වෙනුවෙන් කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම (13) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය , මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'