Logo
2020 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දැමේ





පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ එම මත්ස්‍ය වෙළෙදසැලේ සිදුකළ PCR පරීක්ෂණ එකසිය පහකින් කොරෝනා රෝගීන් හතළිස් නව දෙනෙකු හදුනා ගැනීමත් සමගයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'