Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

COVID-19 නිරෝධායන ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට එක්සත් රාජධානිය තීරණය කරයි





ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් පහකින් එංගලන්තය, වේල්සය සහ උතුරු අයර්ලන්තයට පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් නිරෝධායනය කිරීමට සිදු නොකිරීමට එක්සත් රාජධානිය තීරණය කොට තිබේ.
ඊශ්‍රායලය, උරුගුවේ, නැමීබියාව, රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණෙන අයට එක්සත් රාජධානියට පැමිණි පසු දින 14 ක් හුදෙකලා වීමට අවශ්‍ය නොවන අතර මෙම නීතිය සෙනසුරාදා අලුයම 4 සිට ක්‍රියාත්මක වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'