Logo
2020 දෙසැම්බර් මස 2 වැනි බදාදා

සති අන්තයේ සියලු මගී දුම්රිය අවලංගු කෙරේ




හෙට(21) සහ අනිද්දා (22) දෙදින කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මේ බව දැනුම් දී ඇති බවයි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'