Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

ප්‍රවීන නළු විල්සන් කරූ නිරෝධායන නීති කඩ කරයි..පොලිසියටත් චන්ඩිකම් පෙන්වයි





නිරෝධායන නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා කළ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන විල්සන් කරූ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිරුළපන පොලිසිය විසින් මෙම රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකාර රංගන ශිල්පියාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබා ගෙන අදිකරණයට ඉදිරිපත් කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'