Logo
2020 දෙසැම්බර් මස 2 වැනි බදාදා

චමල් රාජපක්ශ ඇමතිකමක් එපා කියයි – ජනපතිට දැනුම් දෙයි





තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු බව අමාත්‍ය චමල් රාජපක්ෂ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව එම රාජ්‍ය අමාත්‍යාංශය දැනට වෙනත් රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන අයෙකු වෙත පැවරීමට අවධානය යොමුව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'