Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 839 ක් දක්වා ඉහළට





ඊයේ කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් 06 දෙනෙකු වාර්තා වීමත් සමග  කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන්  සංඛ්‍යාව 839 ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කරයි.

ඉන් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් වේ.

මේ අතර අද (20) දිනයේ දී මරදාන පොලීස් ස්ථානයේ තනිකඩ භට නිවාස සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන් 500කගේ පමණ පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබීය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'