Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක්





රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරිමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය ජි. එල්. පිරිස් අතර උණුසුම් සංවාදයක් ඇති විය. 

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියද මැදිහත් විය.

අයවැය විවාදයේ තුන්වන දිනය වන  අද දිනයේ විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසිනි. ඊට අදාළ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'