Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

තවත් කොවිඩ් මරණයක් –මුලු ගණන 74ක්





කොළඹ ජාතික රෝහලේදී මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේවන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74ක්.

අද වාර්තාවූ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්වයකි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'