Logo
2020 නොවැම්බර් මස 29 වැනි ඉරිදා

මමත් ඊළඟ වතාවේ පොහොට්ටුවට ඡන්දය දෙනවා - නිර්මාල් දේවසිරි





නිර්මාල් රංජිත් දේවසිරි නොහොත් යහපාලනයේ මහ ඇදුරු විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම ප්‍රකාශය සිදුකර ඇත.ඒම සටහන පහත දැක්වේ.

Nirmal Dewasiri

 · 

උත්සාහ කළ යුත්තේ මේ ආණ්ඩුවට බැන බැන සිටිනවාට වඩා කිසියම් ප්‍රයෝජනවත් දෙයක් මේ ආණ්ඩුව ලවා කරවා ගැනීමටයි. කවුරු මොනවා කීවත් ඉදිරි අවුරුදු දහය තුළ මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැත. එසේම කළ හැකි හා ආණ්ඩුවේ අයට කිරීමට අවශ්‍යම වේනම් එය ඇත්ත වශයෙන්ම ක්‍රියාවට දැමිය හැකි වෙනත් ආණ්ඩුවක් නැත.

මහින්ද පතිරණ මහතා අධ්‍යාපනය සම්බ්න්ධව කළ යුතු වැදගත් වෙනසක් යෝජනා කර ඇත. අධ්‍යාපනය සම්බන්ධව ඒ ප්‍රතිසංස්කරණය කිරීමට යොමුවිය හැකිනම් සහ මහින්ද පතිරණට ඒ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට හැකිනම් මම නිසැක ලෙසම ඊළඟ වතාවේ පොහොට්ටුවට ඡන්දය දීමට කැමැත්තෙමි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'