Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

කොවිඩ් ආසාදිතයෝ 319ක් සුවය ලබති





අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 319ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 15,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් පුද්ගලයින් 5,616ක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 19,280ක් වන අතර මෙරට කොවිඩ් මරණ 74ක් සිදුව ඇත.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'