Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

සජිත් ප්‍රේමදාස වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස හඳුනා ගනී





විපක්ෂ නායක හා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා 2020 ඔක්තෝබර් මාසය සඳහා පාර්ලිමේන්තුවේ වඩාත් ක්‍රියාකාරී මන්ත්‍රීවරයා ලෙස හඳුනාගෙන තිබෙනවා.

2020 ඔක්තෝබර් 06 සිට 23 දක්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පිලිබද Manthri.lk විසින් කරන ලද සමීක්ෂණයෙන් මෙය වාර්තා කර තිබෙනවා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'