Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

කොවිඩ් රෝගීන් වැඩි වීමත් සමග අටළුගම හුදෙකලා කරයි





බණ්ඩාරගම, අටළුගම ගම්මානය හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

අටළුගම ගම්මානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 17 දෙනෙකු වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'