Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම සිද්ධියකට නඩු දෙකක්





ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම සිද්ධියට නඩු දෙකක් ගොනුකර තිබෙන බවයි මාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටිනවා අද රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් පළ කළා මාතලේ සහ මහනුවර අධිකරණවල පනවා තිබූ එම නඩු වලින් තමා දැඩි අපහසුතාවයකට පත්ව තිබූ බව අමාත්‍යවරයා කියා සිටිනවා කොළඹ අභියාචනාධිකරණයේදී ම නඩු බල ශූන්‍ය කරනු ලැබුවා. තමා දින පනස් අටක් ප්‍රතිකාර ලබන විට ත්අඩංගුවේ පසුවූ බවද අමාත්‍යවරයා මෙහිදී පවසනවා

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම වැඩසටහන යටතේ ේ වන විට 49 සාරසිය හැත්තෑ අටක් පත්වීම් ලබා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා

ජනක බණ්ඩාර අමාත්‍යවරයා පූත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තම පියාට විශාල අගතියක් මෙමගින් සිදු වූ බවයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'