Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

විල්සන් කරු වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කරයි





ප්‍රවීණ රංගන ශිල්පීන් විල්සන් කරු මහතාගේ ඉදිරි කාලය වෙනුවෙන් පූර්ණ අනුග්‍රහය ලබා දීමට ඇවන්ගාඩ් සමාගමේ අධිපතිවරයා තීරණය කර තිබේ.

සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති මහතා මේ බව ඔහුගේ හිතවතෙකුට දන්වන්නැයි දැනුම් දී ඇත.

ඊයේ දිනයේ විල්සන් කරු මහතා රුපියල් පන්දහසේ ආධාර ලබාගැනීමේ පෝලිමක සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරින ලදී.

ආධාර පෝලිමේ දී නිරෝධායන නීති කැඩුවේ යයි පොලිස් නිලධාරින් සමග ගැටුමකට යාම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබින.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'