Logo
2020 නොවැම්බර් මස 30 වැනි සඳුදා

රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනී





කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය 25 හැවිරිදි කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයා ගෙන ඇත.

එය පොලීසිය විසින්ද තහවුරු කළේය.
 කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග 19 දින රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව ඊයේ ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇයගේ ඥාතීන් සමග සිටියදීය.

 

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'