Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

තවත් කොවිඩ් ආසාදිතයින් 175ක්





තවත් කොවිඩ් 19 ආසාදිතයින් 175 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මොවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'