Logo
2020 නොවැම්බර් මස 24 වැනි අඟහරුවාදා

ජනාධිපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා සමිඳුන් වැඳ පුදා ගත් ජනාධිපතිතුමා දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග ද සුහද කථා බහක නිරත විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'