Logo
2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා

අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් රාමඤ්ඤ නිකායේ අභිනව මහා නායක ධුරයට





 ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නාහිමියන් ලෙස මෙතෙක් එම නිකායේ අනුනායක පදවිය දැරූ අග්ගමහාපණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් පත් කෙරිණි.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'