Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

පොලිස්පති ධුරයට සී.ඩී.වික්‍රමරත්න පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයා ලෙස යෝජනා කර තිබූ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'