Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

වෛද්‍ය සැපයීම් අංශයෙන් ආසාදිතයන් හයදෙනෙක් හමුවේ





කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන්ද කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු වාර්තාවී තිබෙනවා.

එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'