Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

කටුනායක ඇවරිවත්ත නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 කට කොවිඩ්





කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක ඇගළුම් සේවිකාවන් 21 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

 ඇවරිවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක සිදුකළ අහඹු පරීක්ෂණයකින් මෙම ආසාදිතයන් හදුනාගෙන ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'