මහනුවර පාසල් වසයි
දෙසැම්බර් 4 වැනිදා තෙක් මහනුවර නගර කලාපයේ පිහිටි පාසල් 45ක් වසාදැමීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා එය තහවුරු කළේය
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'