Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියයයි





ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස්  තිබේ.

1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා 1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට  මුල්විය.

මිය යන විට ඔහු 60 වන වියේ පසු විය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'