Logo
2021 ජනවාරි මස 15 වැනි සිකුරාදා

චමල් රාජපක්ෂට රාජ්‍ය ඇමතිකමක්





රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, අමාත්‍ය චමල් රාජපක්ෂ අද පෙරවරුවේ දිවුරුම්  දී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'