Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

තවත් covid -19 ආසාදිතයන් 251ක්





මෙරටින් තවත් covid -19  ආසාදිතයන් 251 දෙනෙකු අද දින හදුනා ගැනේ.

මෙම ආසාදිතයන් සියලුම දෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,742 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන වන්නේ 22,279කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'