Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

කොවිඩ් මරණ ගණන 107ක් දක්වා ඉහළට -මරණ 08 කින් 05ක්ම ගෙදර





මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ දිනයේදී කොවිඩ් මරණ 08ක් සමගින් වාර්තා වීමත් සමගයි.

අද දින වාර්තා වූ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටි 70 හැවිරිදි රැඳවියෙකු ද සිටින බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

මිට අමතරව කොළඹ 15, 13, 09, 10, 02 යන ප්‍රදේශවල ජිවත් වූ වයස අවුරුදු 87, 83, 78, 69, 54, 58 සහ 36 වියේ පසුවූ කාන්තාවන් සිව්දෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත.

අද දිනයේදී වාර්තා වූ මරණ 08 කින් 05ක්ම වාර්තා වී ඇත්තේ නිවෙස් වලදී වීම විශේෂත්වයකි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'