Logo
2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා

ලංකා හොස්පිට්ල් 14කට කොවිඩ්





නාරාහේන්පිට ලංකා හොස්පිට්ල් හි පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

අදාල රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බවයි නාරාහේන්පිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'